Saturday, May 17, 2025
Local News

විද්‍යා, තාක්ෂණ අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල අතර පර්යේෂණ සහයෝගිතාව ශක්තිමත් කෙරේ

0

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය හා රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි විද්‍යා හා ඉංජිනේරු පීඨ අතර පර්යේෂණ සහයෝගිතාව ශක්තිමත් කිරීමට සැලසුම් කෙරේ.

ඊට අදාළව අමාත්‍යාංශ නිලධාරීන්, ඊට අනුබද්ධ පර්යේෂණ ආයතනයන්හි ප්‍රධානීන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යා හා ඉංජිනේරු පීඨයන්හි පීඨාධිපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් විද්‍යා සහ තාක්ෂණ ඇමැති ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. රජයේ විද්‍යා සහ තාක්ෂණ ප්‍රතිපත්තියට අනුව ආර්ථික සංවර්ධනය, සමාජ යහපැවැත්ම සහ පාරිසරික තිරසරභාවය වෙනුවෙන් නවෝත්පාදන හා නව නිපැයුම් මත පදනම් වූ පර්යේෂණ සහයෝගිතාව ශක්තිමත් කිරීම මෙහි අරමුණයි…..|තව කියවන්න CRI online

Share this :