විදුලි බිල නැංවීමට තීරණයක් නැහැ -බලශක්ති ඇමැති
විදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුව හෝ විදුලිබල මණ්ඩලය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බලශක්ති ඇමැති කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 වැනිදා) ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අයි.එම්.එෆ්. සමග ඇතිකරගත් ගිවිසුම අනුව විදුලි බිල ඉහළ දමන්නේ ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. විදුලි බිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලි බිලෙන් විශාල දායකත්වයක් ලැබෙන බව ද කී ඇමැතිවරයා මෙසේද කීවේය…..|තව කියවන්න අරුණ