Friday, May 16, 2025
Local News

සජිත්ගේ කොන්ද නැතිකම ගැන සාගල රටටම කියයි.!

0

සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කොන්ද නැතිකම ගැන එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක ප්‍රකාශයක් කරයි.

සාගල රත්නායක සඳහන් කළේ,

“අපේ පාක්ෂිකයින්ට, සියලු දෙනාට ඕනි වුණේ අපේ පක්ෂය නැවත ශක්තිමත් කරන්න. ඒකට අපෙන් කඩාගෙන ගිය සමගි ජන බලවේගයත් එක්ක අපි සියලු දෙනා කතා කරලා නැවත එක පක්ෂයකට, දැවැන්ත අලිය ලකුණ යටතට මේ පක්ෂය ගේන්න කියන ඉල්ලීම තමයි තිබ්බේ.….|තව කියවන්න Asian Mirror

Share this :