Thursday, July 25, 2024
Local Newsආර්ථික

සම්මත වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවෙන් පසු ඇති අභියෝගය ගැන ආර්ථික විශ්ලේෂකයෙකු පහදයි

2

නෙත් | දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත වුවද ආණ්ඩුවට අභියෝගයක් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ විදේශීය පෞද්ගලික ණය හිමිකරුවන්ගෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එළඹෙන්නේ කෙසේදැයි එලෙස…|තව කියවන්න, අහන්න

Share this :