Friday, May 16, 2025
Local Newsආර්ථික

සහස්දනව් විදුලි බලාගාරය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබයි

0

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහස්දනව් විදුලි බලාගාරය සඳහා , විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම  (PPA) අද (11) අත්සන් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනව් සමාගම විසින් සිදු කරන අතර , වසර 25 කට පසු එහි හිමිකාරීත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ…|තව කියවන්න news.lk

Share this :