Monday, August 4, 2025
Local News

අපනයන සාර්ථක කිරීමට ප්‍රාදේශිය යාන්ත්‍ර‍ණය කාර්යක්ෂම කළ යුතුයි – ඇමති හදුන්නෙත්ති

0

අපනයන ඉලක්ක සාර්ථක කර ගැනීමට නම් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමෙන් සිදුවන යාන්ත්‍ර‍ණය කාර්යක්ෂමව කළ යුතු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සඳහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් වයඹ සහ උතුරු මැද පළාත්වල වර්තමාන අපනයන තත්ත්වය‚ අපනයන විභවතාව හා ඉදිරි ක්‍රියාමාර්ග සහ උපාය මාර්ග සැලසුම් පිළිබඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :