Saturday, May 31, 2025
Local News

‘අපයෝජනයට ලක්ව’ සියදිවි හානිකර ගත් සිසුවිය: ‘අධ්‍යාපන අමාත්‍යාංශය කරපු දේ ගැන ලජ්ජා වෙන්න ඕන’

0

පාසලක් තුළදී ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන සිසුවියක සියදිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ ගුරුවරයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (මැයි 08) ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි මෙම දැරිය ඉකුත් අප්‍රේල් මස 29 වන දා කොළඹ, කොටහේන ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයකින් බිමට පැන සියදිවි නසා ගෙන තිබූ බව පොලිසිය වාර්තා කළේ ය…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :