Sunday, June 8, 2025
FeatureNews

අප ගමන් කරමින් සිටින්නේ ආහාර මිල ගණන් වැඩි ම දශකයකට ද?

0

රසීලයේ, කැෆීන් ලෝලීන් කුඩු කළ “කෝපි රසැති පාන වර්ග” වෙත මාරු වෙමින් සිටින අතර, ඇමෙරිකානු අවන්හල් බිත්තර අඩංගු ආහාර සඳහා අමතර මුදලක් අය කරමින් සිටියි.

පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා ඔලිව් තෙල්වල සිට දොඩම් යුෂ දක්වාත්, කොකෝවා දක්වාත් ඇතැම් ආහාරවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

  • අධිසැකසුම් ආහාර සහ අකල් මරණ අතර සම්බන්ධතාවක් තිබේ ද?

2022දී රුසියාව යුක්‍රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු සමස්තයක් ලෙස ආහාර මිල ගණන් වාර්තාගත ඉහළ ම අගයට ළඟා විය. දැන් තරමක් පහත වැටී ඇති නමුත් පසුගිය දශක හය තුළ පැවති මිල ගණන් දෙස බැලීමේදී ඒවා තවමත් ඉහළ මට්ටමක පවතී…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :