අයිඑම්එෆ් ණය වැඩසටහනේ සිව්වන සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව ලැබේ
ශ්‍රී ලංකාව සමඟ ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන සිව්වන සමාලෝචනය සදහා එම අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අද (25) සවස ලැබී තිබේ.
අයිඑම්එෆ් විධායක මණ්ඩලය විසින් මෙම සිව්වන සමාලෝචනය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 344 ක පමණ මුල්‍ය පහසුකමක් පස්වන ණය වාරිකය ලැබේ..…|තව කියවන්න දිවයින