ආමිස හා ප්‍රතිපත්ති පූජාවලින් මනස පිරිසුදු කරගනිමු – අස්ගිරි මහානාහිමි
බුදුන් වහන්සේගේ දේශනාව පරිදි අපගේ ඉදිරි ජීවන රටාව ප්‍රඥා සහගතව හැඩගස්වා ගැනීමෙන් මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම ඉතා සුබදායී වනු ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති.
වෙසක් දිනය නිමිත්තෙන් උන්වහන්සේ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරන අතර එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි. සකල ලෝකවාසීන්ගේ දෙලොව යහපත සඳහා නිර්මල සද්ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ තෙමඟුල සිදුවූ වෙසක් පුන් පොහෝ දින සෑම බෞද්ධයකුටම සුවිශේෂ දිනයකි…..|තව කියවන්න දිනමිණ