ඉන්දියාව පාකිස්ථානයට එරෙහිව ගත් පියවර සම්බන්ධයෙන් පාකිස්ථානය රැස්වීමක් කැඳවයි
ඉන්දීයාවේ පාලන කාෂ්මීර් ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට පාකිස්ථානය හදිසි රැස්වීමක් කැඳවයි.
පාකිස්ථාන ජාතිකාරක්ෂක ඇමති Khawaja Asif මහතා ඊයේ(23) ප්‍රකාශ කළේ එරට ජාතික ආරක්ෂක කවුන්සලය අද(24) හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි. අග්‍රාමාත්‍ය Shehbaz මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇත. ඉන්දීය පාලන කාෂ්මීර් ප්‍රදේශයේ සිදුවූ එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්ථානයට එරෙහිව ගත් පියවරයන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙම රැස්වීමේ දී සාකච්ඡා කරන බව ද පාකිස්ථාන ජාතිකාරක්ෂක ඇමතිවරයා සඳහන් කළේය…|තව කියවන්න China Radio International (CRI)