Saturday, June 28, 2025
Local News

ඉන්දීය සාගර කලාපයේ සංවර්ධනය හා ත්‍රස්තවාදයට පිළියම් යෙදීම එකවර විය යුතුයි

0

ඉන්දීය සාගර කලාපයේ සංවර්ධනය සහ කාශ්මීරයේ ත්‍රස්තවාදයට පිළියම් යෙදීම එකවර ප්‍රගතියට පත් විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හින්දු පුවත්පතේ පස් වැනි සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර්හි පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය. කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ සහභාගී වූහ. එහිදි හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය. “ත්‍රස්තවාදය සමඟ කටයුතු කරන අතරම සංවර්ධනය පසුපස හඹා යාම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව ආදර්ශයට ගත යුතුයි…..|තව කියවන්න දිනමිණ

Share this :