ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ “වන්දනම්” ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිතා භික්ෂු සංවිධනයේ දූත පිරිසක් දින 10 ක සංචාරයක් සදහා මෙරටට පැමිණියහ .
ඉන්දුනීසියාවේ ප්‍රධාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිව් නමක් සමග එරට ථේරවාදී බෞද්ධ වනිතාවන් 58 දෙනකු ද මෙම පිරිසට අයත් වූහ…..|තව කියවන්න ලංකාදීප