ඉරාන-ඇමරිකා න්‍යෂ්ටික සාකච්ඡා සිව්වන වටය කල් යයි
ඕමානයේ යෝජනාවක් මත ඉරාන-ඇමරිකා න්‍යෂ්ටික සාකච්ඡා සිව්වන වටය කල් යනු ඇතැයි ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි.
න්‍යෂ්ටික සාකච්ඡාවලදී ඉරානයේ මූලධර්ම සහ රාමුව නොවෙනස්ව පවතින බව ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Esmail Baqaei මහතා ඊයේ (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීම තම රටේ අයිතියක් බවත්, ඇමරිකාව සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවත් ඔහු අවධාරනය කර ඇත…..|තව කියවන්න CRI online