Saturday, June 21, 2025
Internationalවිදෙස්

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්වෙයි

0

ඉරානයේ ජනාධිපති එබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණා |තව කියන්න siyathanews.lk

Share this :