Friday, June 6, 2025
International

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 31ක් ජීවිතක්ෂයට

0

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සාමාන්‍ය වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය යුද ටැංකි ගාසාවේ ආධාර බෙදාහරින මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. එම ප්‍රහාරයේනුයි මෙම සාමාන්‍ය වැසියන් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ප්‍රහාරයෙන් තවත් සාමාන්‍ය වැසියන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව රතු කුරුස සංවිධානය පවසනවා. කෙසේ වුවද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවයි ඊශ්‍රායලය ආරක්ෂක අංශ සඳහන් කරන්නේ…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :