Sunday, June 1, 2025
Local News

ඔබේ තැන්පතුවලින් රැඳවුම් බදු අය වීම නිදහස් කර ගන්නා ආකාරය

0

බැංකු හෝ මූල්‍යායතනවල ඇති තැන්පතුවල පොළියෙන් අය කරගනු ලබන රැඳවුම් බද්ද පසුගිය අප්‍රේල් 01 වන දායින් ඇරඹි නව තක්සේරු වර්ෂයේදී 5%ක බදු ප්‍රතිශතයේ සිට 10%ක් දක්වා ඉහළ දැමූ අතර, පොළිය අය වන වාර්ෂික ආදායම් සීමාව රු.1,200,000.00 සිට රු. 1,800,000.00 දක්වා ඉහළ දැමිණි.

ඒ අනුව තක්සේරු වර්ෂයක, එනම් වසරේ අප්‍රේල් 01 සිට මීළඟ වසරේ මාර්තු 31 දක්වා තක්සේරු ආදායම 1,800,000.00ට අඩු ඔබගේ තැන්පතුවලින් රැඳවුම් බදු අය නොකිරීමට බදු සහනයක් ලබා දී තිබේ…|තව කියවන්න BBC NEWS සිංහල

Share this :