Saturday, May 31, 2025
International

ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් වාමාංශික කම්කරු පක්ෂයට ජය

0

ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.

ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයකුගේ ධුර කාලය වසර තුනක් වන අතර, දශක දෙකකට පසු, පිටපිට දෙවරක් ධුරයේ රැඳී සිටීමට හැකිවුණු පළමු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා වන්නේ ඇල්බනීස් යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි…..|තව කියවන්න අරුණ

Share this :