ක්‍රීඩා පනතේ නව රෙගුලාසි යටතේ දේශපාලක්ඥයින්ට ක්‍රීඩා සංගම්වලට සම්බන්ධවීමට අවස්ථාවක් නැහැ – ක්‍රීඩා ඇමති
ක්‍රීඩා පනතේ නව රෙගුලාසි යටතේ දේශපාලක්ඥයින්ට ක්‍රීඩා සංගම්වලට සම්බන්ධවීමට අවස්ථාවක් නැතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
ක්‍රීඩා පනතට අදාළ නව රෙගුලාසි පිළිබඳව පැහැදිළි ඊයේ(30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ක්‍රීඩාවේ උන්නතියට වැඩ කරන්න සම්මේලනයේ සභාපති වීම අවශ්‍ය නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය. “දේශපාලක්ඥයා කියන්නේ රටට වැඩක් කරන කෙනෙක්. අවංක දේශපාලක්ඥයෙක්ට සංගමයෙන් පිට තනතුරු ලබානොගෙන උනත් එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්…..|තව කියවන්න news.lk