කාන්තාව පිළිබඳ ‘ජීවවිද්‍යාත්මක’ අර්ථකථනයට බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය
2010 සමානාත්මතා පනත යටතේ “කාන්තාව” ජීව විද්‍යාත්මකව අර්ථ දැක්වීමට එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව සහය දක්වා ඇත.
එය ස්කොට්ලන්තය, එංගලන්තය සහ වේල්සය පුරා ලිංගිකත්වය පදනම් කර ගත් අයිතිවාසිකම් අදාළ වන ආකාරය පිළිබඳ දිගුකාලීන නීතිමය සටනක කූටප්‍රාප්තිය සනිටුහන් කරයි…|තව කියවන්න BBC NEWS සිංහල