කාශ්මීර ප්‍රහාරය ඉන්දු-පාකිස්ථාන හමුදා ගැටුමක් දක්වා උත්සන්න වීමේ අවදානමක්
අඟහරුවාදා (අප්‍රේල් 22) පෙහෙල්ගාම්හි සිදු වූ ලේ වැගිරීම, එනම් අවම වශයෙන් සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම් 2019 වසරෙන් පසු කාශ්මීරයේ සිදු වූ මාරාන්තික ම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
වින්දිතයන් වූයේ සෙබළුන් හෝ නිලධාරීන් නොව, ඉන්දියාවේ ඉතාමත් සුන්දර නිම්නවලින් එකක නිවාඩුවක් ගත කළ සිවිල් වැසියන් ය. ඒ නිසා ම මෙම ප්‍රහාරය ම්ලේච්ඡ හා සංකේතාත්මක වේ: එය ජීවිතවලට පමණක් නොව, මෙම මතභේදාත්මක කලාපය තුළ ප්රක්ෂේපණය කිරීමට ඉන්දීය රාජ්‍යය වෙහෙස මහන්සි වී කටයුතු කළ සාමාන්‍ය ජන ජීවිතයක් පිළිබඳ වූ බිඳෙනසුලු හැඟීමකට ද සැලසුම්සහගත ප්‍රහාරයක් එල්ල කර ඇත..…|තව කියවන්න BBC NEWS සිංහල