කැනේඩියානු මහා මැතිවරණ ජය ලිබරල් පක්ෂයට
කැනේඩියානු මහා මැතිවරණය ජය ගැනීමට අගමැති මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්ව තිබේ. මේ වනවිට ඡන්ද තවමත් ගණන් කරමින් පවතින නමුත් කන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් මැතිවරණ පරාජය පිළිගෙන ඇත..…|තව කියවන්න දිවයින