Sunday, June 1, 2025
Local News

සිසුවාගේ මරණයට හේතුව නවක වධය නම් වරදකරුවන්ට අපරාධ නීතියෙන් දඬුවම්

0

විශ්වවිද්‍යාලවල නවක වධය සිදුවිය නොහැකි බවත් සබරගමු සිසුවාගේ මරණය නවක වධය හේතුවෙන් සිදුවී ඇතිනම් වරදකරුවන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අපරාධකරුවන්ට වෙන් වූ භූමි හෝ කලාප තිබිය නොහැකි බවත් අපරාධයක් සිදුවන්නේ කොතැන ද අපරාධ පනත යටතේ විමර්ශන සිදුකෙරෙන බවත් මෙරට විද්‍යුත් නාලිකාවක් සමග පැවැති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය…..|තව කියවන්න දිවයින

Share this :