කේඩීයූ වෛද්‍ය පීඨය: රජයට සැලැස්මක් තිබේද? රොහාන් සමරජීව
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීම මින් ඉදිරියට කැඩෙට් නිලධාරීන්ට සහ ජාත්‍යන්තර සිසුන්ට පමණක් සීමා කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය. මැයි 22 වන දින කළ එම නිවේදනය, තෙවන කණ්ඩායමේ සිසුන් බඳවා ගැනීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් අයැදුම්පත් කැඳවීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවලට ප්‍රතිචාරයක් බව පෙනෙන්නට තිබේ.
බැලූ බැල්මට මෙය සරල කාරණයක් ලෙස පෙනීයයි. පෙරටුගාමී පක්ෂයේ කම්පන භටයන්ගෙන් තම වම් පැත්ත ආරක්ෂා කර ගැනීමට සහ කොළඹ වීදිවල ජල ප්‍රතිකාර ලැබීමෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට රජය උත්සාහ කර ඇත. නමුත් මෙම තීරණය අවම වශයෙන් රජයේ කොටසකට ආර්ථික යථාර්ථයන් පිළිබඳ අවබෝධයක් නොමැතිකම පිළිබඳ සාක්ෂියකි…..|තව කියවන්න අනිද්දා