කොළඹට දුන් මිලියන 1,508න් වැය කළේ මිලියන 8යි:ව්‍යාපෘති රැසක් අතරමඟ
බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්ම 2025 යටතේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති 535ක් සඳහා රුපියල් මිලියන 1508.25ක් අනුමත වී ඇතත් මැයි 16 දින වන විටත් වැය කර ඇත්තේ එයින් රුපියල් මිලියන 8.20ක් බව කොළඹ දිස්තික් 8.20ක බව කොළඹ දිස්ත්‍රික සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ප්‍රගති ලේඛනයේ සඳහන් වේ. මේ වසරේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා බස්නාහිර පළාත් සංවර්ධනට රුපියල් මිලියන 3,201.30 රජය වෙන්කර ඇති බව එහි දැක්වේ…..|තව කියවන්න| මව්බිම