දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත්‍ර හා යන්ත්රාගාර ඌන උපයෝජනයක
- ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වෙලා – කාරක සභා සමාජික මන්ත්‍රීවරුන්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සාමාජික මන්ත්‍රීවරුන් රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ උපදෙස් පරිදි පසුගියදා (22) මෙම නිරීක්ෂණ චාරිකාව සිදු වූ අතර මේ සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර, සුසන්ත කමාර නවරත්න සහ (වෛද්‍ය) ජනක සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූහ…..|තව කියවන්න news.lk