ගතවූ වසර තුන තුළ වෙඩි තැබීම් 349ක්
දිනෙන් දින ශ්‍රී ලංකාවෙන් සිදුවන වෙඩි තැබීම ඉහළ යමින් පවතින අතර, ඊට සාපේක්ෂව වෙඩි තැබීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතියි.
මෙලෙස වෙඩි තැබීම්වලට සම්බන්ධ යැයි සැකකරුවන් රැසක් ද ආසන්න කාලවකවානුව තුළ අත්අඩංගුවට ගැනුණු නමුත් දිනෙන් දින සිදුවන වෙඩි තැබීම්වල වෙනසක් සිදුව නැත. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ පෙබරවාරි 19 වන දා ඝාතනය කරනු ලැබූයේ නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන පැමිණි වෙඩික්කරුවෙකුගේ වෙඩි තැබීමකින් ය…..|තව කියවන්න BBC NEWS සිංහල