‘ගෝලීය වෙළෙඳ පටිපාටිය සුරකිමින් පොදු සංවර්ධන සහයෝගීතාය ශක්තිමත් කරමු‘
‘ගෝලීය වෙළෙඳ පටිපාටිය සුරකිමින් පොදු සංවර්ධන සහයෝගීතාය ශක්තිමත් කරමු‘ යන මැයෙන් විද්වත් සංවාදයක් කොළඹ දී පැවැත්වේ.
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය එය සංවිධාන කළේය. වත්මන් ලෝකය මුහුණ දී ඇති අවිනිශ්චිත තත්ත්වයන් මෙන්ම ඉන් ඇති කරන බලපෑම එහිදී සාකච්ඡාවට ලක්විය. වත්මන් අභියෝගාත්මක පරිසරය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපාන අතර ඒ සදහා නව විසදුම් සොයමින් නව වෙළෙඳපොලවල් සමග පවතින සබදතා තර කිරීමේ අවශ්‍යතාවද ඔවුහූ පෙන්වා දුන්හ…..|තව කියවන්න දිනමිණ