Monday, June 23, 2025
International

චාල්ස් රජුගේ වත්කම ශීඝ්‍රයෙන් ඉහළට

0

එංගලන්තයේ ඉරිදා පුවත්පතක් වන ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත විසින් අලුතින්ම පළ කර තිබෙන එංගලන්තයේ සිටින ධනවත්ම පුද්ගලයන්ගේ වාර්ෂික ලැයිස්තුවට අනුව එරට බිලියනපතිවරුන් වන ධනවතුන් ගණනාවකගේ වත්කම් අඩු වී ඇති අතර චාල්ස් රජුගේ වත්කම් හිටපු එංගලන්ත අගමැති රිෂි සුනක්ගේ වත්කමට සමාන අයුරින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව ඉකුත් වසරක කාලය තුළදී චාල්ස් රජුගේ වත්කම ස්ටර්ලින් පවුම් මිලියන 30 සිට මිලියන 640ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ අනුව මෙවර වාර්ෂික එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ චාල්ස් රජු ස්ථාන 20කින් ඉහළට ගොස් 258 වැනි ස්ථානයට පත්ව ඇති අතර එම ස්ථානයේ එංගලන්ත ධනවතුන් දෙදෙනකු වන රිෂි සුනක් හා මුර්ති ද රැඳී සිටින බව වාර්තා වේ…|තව කියවන්න අරුණ

Share this :