Saturday, May 31, 2025
Local News

පළාත් සභා සහ පළාත් පාලන ආයතන, ප්‍රා. ලේ. කාර්යාල සහ ප්‍රාදේශීය සභා අතර වෙනස

0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තවත් ඇත්තේ දින 6ක් පමණි. පළාත් පාලන ආයතන සහ පළාත් සභා අතර ඇති ප්‍රධාන වෙනස මෙන් ම, ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර වෙනස බොහෝ අවස්ථාවල පැටලිලිසහගත වන ආකාරය නිරීක්ෂණය වේ.

මේ එම එක් එක් ආයතන අතර ඇති වෙනස සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයාබැලීමකි.

පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අතර ඇති වෙනස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පළාත් සභාව තුළ පළාත් පාලනය එක් විෂයයකි.….|තව කියවන්න BBC NEWS සිංහල

Share this :