ජනතාවට කිසිදු සේවයක් නොකරණ ප්‍රාදේශීය සභා ක්‍රමය අහෝසි කරන්න: ආචාර්‍ය සුදත් ගුණසේකර
1987 අන්ක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියේ දැක්වෙන පරිදි ප්‍රාදේශීය සභාවල කර්තව්‍ය මෙසේ දක්වා ඇත.
එක් එක් ප්‍රාදේශීය සභා ප්‍රාදේශය සඳහා සන්ස්ථාපනය කරණ ලද ප්‍රාදේශීය සභාව, එම ප්‍රදේශය ඇතුලත පලාත් පාලන ආයතන විය යුතු අතර, මහජන සෞක්‍යට,පොදු උපයෝගිතා සේවාවන්ට සහ පොදු මන්මාවත් වලටද සාමාන්‍යයෙන් එම ප්‍රදේශය ඇතුලත ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභසාධනය සහ සියළු පහසුකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිරීමට ද අදාල සියළු කරුණු විධ්මත් කිරීම, පාලනය කිරීම සහ පරිපාලනය කිරීම ඊට භාර විය යුතුය”.
මා මේ රටේ රජයෙන්,සියළුම ප්‍රාදේශීය සභා වලින් සහ සමස්ත ජනතාවගෙන්ම අසා සිටින පළමු ප්‍රස්නය නම් මේ වගන්තියේ සඳහන් කුමන සේවාවක් මෙම ආයතනය විසින් තම කොට්ටාශය තුල ඉටු කරන්නේද යන්නය…..|තව කියවන්න Lankaweb