Sunday, June 22, 2025
Local News

ජනතා බදු මුදලින් පඩි ගන්නා රාජ්‍ය සේවකයන් වැටුපට සරිලන සේවයක් කළ යුතුයි

0

රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්නේ ජනතා බදු මුදලින් බැවින් රජය දරන වැටුප් වියදමට සරිලන අයුරින් සියලු දෙනාම සේවය කළ යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ දී පෙරේදා (21) පැවැති සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 28 වැනි ජාතික සම්මේලනයට සහභාගි වූ අවස්ථාවේදීය. මෙහි දී ඇදහස් දැක්වූ ඇමැතිවරයා සමෘද්ධි ව්‍යාපාරයේ බොහෝ ගැටලු ක්‍රමානුකූලව විසඳන බවත් නව ආණ්ඩුවේ ජනවරම සියලු රාජ්‍ය සේවකයන් වටහා ගනිමින් කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය…..|තව කියවන්න දිනමිණ

Share this :