Friday, May 9, 2025
Local Newsආගමික

වසර 60ක් සිවුරු දරාගෙන සම්බුද්ධ ශාසනයට අඛණ්ඩව සේවය කරන වොෂිංටන් පන්සලේ නායක හිමියෝ

0

60 වසරක් සිවුරු දැරීම බෞද්ධ භික්ෂුවකගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ වගේම කෙනෙකුට වයස අවුරුදු 71දී එම සන්ධිස්ථානයට පැමිණීම ඇත්ත වශයෙන්ම ජයග්‍රහණයක්. පුංචි සන්දියේම පැවිදිවී ලෝකවාසී ජනතාවට අමාමහ බුදු බණ බෙදනවා කියන්නෙම සුවිශේෂී කරුණක්.

මේ කතාවේ කතා නායකයා මහරගම ධම්මසිරි නායක හිමියන්.

මහරගම වජිරඥාන ධර්මායතනයේ විහාරාධිපති හිමියන්. උන්වහන්සේ ගැන තවත් අටුවාටීකා කියනවා නම් උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක පදවියත් ඇමෙරිකාවේ වොෂිංටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති ධුරයත් ග්‍රේට්ස්බර්ග් ලයන් ඔෆ් විස්ඩම් භාවනා මධ්‍යස්ථානයේ අධිපති යනාදී බෞද්ධ පුනර්ජීවනයට කටයුතු කරන තනතුරු රැසක්ම දරමින් සිටිති…|තව කියවන්න Asian Mirror

Share this :