ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරය ශ්‍රී ලංකාවට වැදගත්වන හැටි
වියට්නාම රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක (මැයි 03 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) ගේ ආරාධනයකට අනුව මැයි 04 වන දා සිට 06 වන දා දක්වා ජනාධිපතිවරයා වියට්නාම සංචාරයේ නිරත වනු ඇත. ඊට අමතරව, හෝ චි මිං නගරයේදී මැයි 06 වන දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමටත්, එහි ප්‍රධාන දේශනය සිදු කිරීමටත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ඇරයුම් ලැබී තිබේ…..|තව කියවන්න BBC NEWS සිංහල