Monday, June 23, 2025
Local News

ජාජබට එරෙහිව උතුරේ පක්ෂ එක්වේ

0

උතුරු හා නැගෙනහිර පළාත්වල ජාතික ජන බලවේගයට බහුතර බලයක් නැති පළාත් පාලන ආයතනවල එක්ව බලය පිහිටුවීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති වී තිබේ. ඒ පිළිබඳව පැවති සාකච්ඡාවලදී එම එකඟතාවය ඇතිවී ඇති අතර එහිදී තවදුරටත් එකඟ වී ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලන පක්ෂයක් විසින් වැඩි සභික ධුර හිමිකරගෙන ඇති පළාත් පාලන ආයතනවලදී කොන්දේසි විරහිතව එම පක්ෂයට බලය පිහිටුවීම සඳහා අනෙක් පක්ෂ සහයෝගය ලබාදීමටයි…..|තව කියවන්න අනිද්දා

Share this :