ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍යවේදීන්ගේ වෘත්තියභාවය ආරක්ෂා කර ගැනීම සඳහායි – කැබිනට් ප්‍රකාශක
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍යවේදීන්ගේ වෘත්තියභාවය ආරක්ෂා කර ගැනීම සඳහා බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසු පැණයට පිළිතුරු වශයෙනි. මෙම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය 2023 වර්ෂයේ මැද කාර්තුවේදී සකස් කිරීම ආරම්භ කළ බවත් මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් එවකට පැවති ආණ්ඩුව විසින් 23 දෙනෙකුගෙන් සමන්විත කමටුවක් පත් කර තිබු බවත් අමාත්‍යවරයා පැවසීය…..|තව කියවන්න news.lk