තුන්වන වරටත් ජනාධිපති ධුරයට තරග නොකරන බව ට්‍රම්ප් පවසයි
යළිත් වරක් ජනාධිපති ධුරය සඳහා තරග වැදීමට අදහස් නොකරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු සපයමින් ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපති ධුරය සඳහා තුන්වන වරටත් තරග වැදීමට අදහස් නොකරන බවයි. ඇමෙරිකා ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිධුරය එකම පුද්ගලයෙකුට දැරිය හැකි වන්නේ දෙවරක් පමණයි. වසර 8ක හා වාර දෙකක ජනාධිපතිවරයෙක් ලෙස මාධ්‍ය සාකච්ඡාවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා තමාව හඳුන්වාදුන්නා. එය ඉතා වැදගත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති