Sunday, June 8, 2025
Local News

දිනෙන් දින උණුසුම් වෙන කොළඹ නගර සභාවේ මුල් පුටුව

0

කොලඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා මේ වන විට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි උණුසුම් තරගකාරීත්වයක් දක්නට ලැබෙන අතර එය මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ.

මේ සම්බන්ධව ආණ්ඩුවේ පාර්ශ්ව අදහස් දක්වමින් පැවසුවේ කොළඹ නගර සභාවේ බලය අනිවාර්යයෙන්ම ජාතික ජන බලය පිහිටුවන බවය. කෙසේ වෙතත් සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට ආණ්ඩු පක්ෂයට අවස්ථාව නොදෙන බවත් එම සභාවේ බලය අනිවාර්යෙන්ම විපක්ෂයයේ පක්ෂ එක්ව පිහිටුවන බවය.

ඒ සඳහා විපක්ෂයේ බොහෝ පක්ෂ රැසක් මේ වන විට ඒ සඳහා විපක්ෂය වටා එකතු වී ඇති බවත් එම පක්ෂය සඳහන් කළේය…..|තව කියවන්න අද දෙරණ

Share this :