Monday, June 23, 2025
Local News

දින 42ක් පුරා විගණකාධිපති ධුරය හිස් ව ඇත්තේ ඇයි?

0

ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වී තිබේ.

දින කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂ මන්ත්‍රීවරුන් දක්වා ඇති අදහස් අනුව ඊට හේතු වී ඇති කරුණු ගණනාවකි.

  • දින 40කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති විගණකාධිපති ධූරයට නිලධාරියෙකු පත් නොකිරීම.
  • ජනාධිපතිවරයා යෝජනා කළ නිලධාරියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම.
  • විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටියදී වෙනත් පුද්ගලයෙකුගේ නම යෝජනා කිරීම.
  • විගණකාධිපති ලෙස යෝජනා කර ඇති පුද්ගලයා සම්බන්ධයෙන් ළබැඳියාවන් අතර ගැටුමක් ඇති බවට චෝදනා එල්ල වීම
  • යෝජිත පුද්ගලයාට විගණනය සම්බන්ධයෙන් අඩු පළපුරුද්දක් තිබීම.

මේ වන විට විගණකාධිපති ධූරය දින 40කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී පවතී….|තව කියවන්න

Share this :