Sunday, June 8, 2025
shortnews

දිවයිනට රැගෙන ආ රතු වරෙන්තුකරුවෝ

0

ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව 2023 .3 . 15 වනදා සිට 2025 . 5 . 4 වනදා දක්වා කාලය තුළ මෙරටින් පලාගිය විදේශ රටවල සැඟව සිටි අපරාධකරුවන් 19 දෙනෙකු මෙරටට රැගෙනවිත් තිබෙනවා.මොවුන් සියළුම දෙනා රතු නිවේදන ලැබූවන්.

එමෙන්ම ඉන්දියාවේ සැඟව සිටි අපරාධකරුවන් තිදෙනෙක් මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටි අපරාධකරුවන් එකළොස් දෙනෙක් වශයෙන් රැගෙනවිත් තිබෙනවා. මේ අනුව වැඩිම අපරාධකරුවන් සංඛ්‍යාවක් රැගෙනවිත් තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටයි.

Share this :