දූෂණ විරෝධී පනත ඉදිරිපත් කර නිසිපරිදි ජනවරමට වගකියා තිබෙනවා
දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ වත්මන් ආණ්ඩුව නිසිපරිදි ජනවරමට වගකියා තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප්‍රකාශ කළේය. දූෂණ විරෝධී පනත යටතේ නියෝග – අනුමත කිරීමට අදාළ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ සුනිල් වටගල මහතා,”අද වනවිට අල්ලස් පනත ඉතාම තීරණාත්මක තැනකට පැමිණ තිබෙනවා. මේ දැලෙන් කිසිවෙකු හෝ පැන්නොත් අද සම්මත කරන රෙගුලාසි සමඟ නතර කරන්න පුළුවන් වෙනවා. අද කන්ටේනර් 323 ක් පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. නමුත් දැන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න යනවා. බොරුව සමාජ ගතවෙන්න ඉඩ දෙන්නේ නැහැ. අතයට කළ ගණුදෙනු තිබෙන බවට විපක්ෂය චෝදනා කරනවා. නමුත් මහජන මන්ත්‍රීධූර විකුණු මන්ත්‍රීවරුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වගේම රිලා සංගනනයක් සම්බන්ධයෙන් කතා කළා…..|තව කියවන්න news.lk