නාසා ආයතනයේ පිළිගැනීමට ලක්වූ ළාබාල ම පර්යේෂිකාව ශ්‍රී ලංකාවේ තෙපුලී
නාසා ආයතනය විසින් පිළිගැනීමට ලක්වූ ළාබාලතම ශ්‍රී ලාංකික පර්යේෂිකාව බවට තෙපුලී වන්නකුකෝරල පත්ව තිබේ. කොළඹ නගර ගෘහ නිර්මාණ පාසලේ ශිෂ්‍යාවක වන තෙපුලී වන්නකුකෝරල නාසා ආයතනය විසින් පිළිගත් විද්‍යාත්මක පත්‍රිකාවක් නිර්මාණය කළ ළාබාලතම ශ්‍රී ලාංකික පර්යේෂිකාව බවට පත්වීම මෙරටට ඉමහත් ගෞරවයකි…..|තව කියවන්න දිවයින