Sunday, June 22, 2025
International

පරම්පරා ගණනාවක් පුරා ලොව විශාලතම බෞද්ධ විහාරය රැකබලා ගන්නා පවුලක කතාව

0

1991 සිට යුනෙස්කෝව විසින් පිළිගනු ලැබ ඇති ලෝක සංස්කෘතික උරුමයක් වන බෝරෝබුදූර් විහාරස්ථානයේ පැවැත්මට, එහි ඇති පේකඩවල දක්නට ලැබෙන දහස් ගණනක් වන චූවින්ගම් ඇලවීමෙන් ඇති වූ පැල්ලම්, කුරුටු ගෑම් සහ පළුදු කිරීම් තර්ජනයක් වී තිබේ.

ඇන්ඩිසයිට් පාෂාණවලින් සාදා ඇති ලොව විශාලතම බෞද්ධ ස්මාරකය වන මෙය රැකබලා ගැනීම සඳහා තම ජීවිතයෙන් වසර 50ක් කැප කළ වර්ඩිට මෙම විනාශකාරී ක්‍රියා හේතුවෙන් ඇති වූයේ සන්තාපයකි. “මෙහෙම විනාශයක් කරන්න තරම් මිනිස්සු දරුණු උණේ කොහොම ද? ඒක ඇත්තට ම මට වේදනාවක්. අපි මහන්සි වෙන්නේ මේක රැකගෙන සංරක්ෂණය කර ගන්න. ඒත් එයාලට වගකීමක් නැහැ,” මධ්‍යම ජාවාහි බෝරෝබුදූර් විහාර සංකීර්ණයට නුදුරින් ඇති චැන්ඩිරෙකෝ ගම්මානයේ පිහිටි සිය නිවසේදී වර්ඩි පැවසීය…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :