පළාත් පාලන මැතිවරණය 2025
මාලිමා ආණ්ඩුවේ පාලනය යටතේ පැවැත්වෙන පළමු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි 6 වැනි දා පැවැත්වෙයි. 2024 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් සහ 2024 මහ මැතිවරණයෙන් පෙර නොවූ විරූ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජාතික ජන බලවේගය පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කුමන ආකාරයක ජයග්‍රහණයක් අත් කර ගනී ද? විපක්ෂයෙන් ඔවුන්ට කුමන ආකාරයක අභියෝගයක් එල්ල වෙයි ද?
ජාතික ජන බලවේගය නායකයින් ඉල්ලා සිටින්නේ, තමන් ලද බලය සම්පූර්ණ වීමට නම් පළාත් පාලන ආයතනවල බලය ද තමන් වෙත ලබා දෙන ලෙසයි…..|තව කියවන්න BBC NEWS සිංහල