Saturday, May 31, 2025
Local News

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ මැඬීමේ විමර්ශන ඒකක – ජනපති

0
  • පළාත් සංවර්ධන කටයුතුවල මූලික වගකීම ඇත්තේ ආණ්ඩුකාරවරුන් සතුවයි – ජනපති

දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දෙන ලදී…..|තව කියවන්න ජනාධිපති කාර්යාලය

Share this :