Saturday, May 31, 2025
Local News

ප්‍රාදේශීය සභා කියන ඒවා මිනිස්සුන්ට සත පහකට වැඩක් වුනේ නැහැ

0

ජාතික මට්ටමින් ටයිකෝට් ඇදගෙන කළ හොරකම් ප්‍රාදේශිය සභා මට්ටමින් එළිපිට සිදුකළ බවත් ඉදිරියට එවැන්නක් සිදුවීමට ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

හොරණ සහ බුලත්සිංහල ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, දැන් ජනාධිපති ධූරයත් තියෙනවා, පාර්ලිමේන්තුවේ දැවැන්ත බලයක් තියෙනවා, තව මොනවද ඕන රට හදන්නේ කියලා ඔබට හිතෙනවා ඇති. හැබැයි ඔබ සියලු දෙනාම පිළිගන්නවා ඇති ප්‍රාදේශීය සභාවකින් විය යුතු වැඩක් තියෙනවා. කළ යුතු සේවාවක් තියනවා..…|තව කියවන්න දිනමිණ

Share this :