Saturday, June 21, 2025
International

පාකිස්ථානයට ජලය සැපයීම අවහිර කරන ක්‍රියාවන්ට එරට අගමැතිවරයාගෙන් දැඩි විරෝධය

0

පාකිස්ථාන ජල සම්පත් මාරු කිරීමට හෝ අවහිර කිරීමට ඉන්දියාව ගන්නා ඕනෑම උත්සාහයකට පාකිස්ථානය දැඩි ප්‍රතිපියවර ගනු ඇතැයි පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා පවසයි.

ජලය රටේ වැදගත් ම අත්‍යවශ්‍යතාවයක් බව ද Shehbaz Sharif මහතා ඊයේ (26) ප්‍රකාශ කළේය. ඕනෑම ආකාරයේ බාහිර මැදිහත්වීමක් පාකිස්ථානයේ දැඩි විරෝධයට ලක් වනු ඇති අතර, ජාතික වශයෙන් වැදගත් මූලික අවශ්‍යතාවලදී පාකිස්ථානය කිසිදා යටත් නොවන බව ද ඔහු අවධාරණය කර ඇත.…|තව කියවන්න China Radio International (CRI)

Share this :