පාස්කු ප්‍රහාරය ගැන අපිටත් අහන්න ප්‍රශ්න තියනවා – මුජිබර්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රකාශයක් කරන බවට කී බවත්, ඒ අනුව එම ප්‍රකාශය සිදු කරන තෙක් රටේ ජනතාව බලාගෙන සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
පසුගිය කාලයේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මතු කළ කාරණා පිළිබඳ ආණ්ඩුව ප්‍රකාශයක් කරනු ඇති බවට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළා…|තව කියවන්න Asian Mirror