පුංචි ඡන්දයෙන් මාලිමාවට මෙදා බහුතරය ලැබෙන්නේ නෑ – හිටපු ජනපති රනිල් කියයි
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ ආයතන සඳහා බහුතරයක් ලැබෙන්නේ නැතැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21දා) පැවසීය.
පළාත් පාලන මැතිවරණයට කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වදින අපේක්‍ෂක හමුවක් ඊයේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැති අතර එහිදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේය…|තව කියවන්න දිවයින