Sunday, June 1, 2025
International

පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි

0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විස‍ඳුමකට යෑමට බලාපොරොත්තු වන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙසේ අවධාරණය කළේ, යුක්රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවී, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි…..|තව කියවන්න ලංකාදීප

Share this :